ලොව වටා කොරෝනා වෛරසය පැතිරීම : බ්‍රිතාන්‍යයේ වසක රෝගින්ට අඩු ප්‍රමුකතාවක්


0

ඇමරිකාවේ කොරෝනා වෛරසය

ජෝන් හොප්කින්ස් විශ්ව විද්යාලයට අනුව මේ වන විට කොරෝනා වෛරසය නිසා ලොව පුරා පුද්ගලයන් 937.000 කට වැඩි පිරිසකට ආසාධනය වී ඇති අතර ලොව පුරා 47,000 කට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇත.

එක්සත් ජනපදයේ රෝගීන් 216,500 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, 5,100 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල පවසනවා.

කැලිෆෝනියාවේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවෙස්වලින් පිටවන පුද්ගලයින් ශල්‍ය වෙස් මුහුණු පැළඳීම අවශ්‍ය නොවන බව රජයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නව මඟ පෙන්වීම අනුව ය ප්‍රකාකර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය

මේ අතර බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට රෝගින් පැමිනියොත් බේරා ගත යුතු රෝගීන් පිළිබඳ උපදෙස් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට ලබාදි ඇත.

දිවි ගලවා ගැනීමට අඩු ඉඩක් ඇති වයස්ගත රෝගීන්ට ජීවිතාරක්ෂක වාතාශ්‍රය ඉවත් කළ හැකි බැවු බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය (බීඑම්ඒ) විසින් නිකුත් කරන ලද නව ආචාර ධර්ම මාර්ගෝපදේශ යටතේ සදහන්ව ඇත.
යන්ත්‍ර සෞඛ්‍ය සම්පන්න රෝගීන්ට ලබා දිය හැකිය .

ඉන්දියාවේ කොරෝනා වෛරසය

ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි ආසියාවේ විශාලතම මුඩුක්කු වන ධරාවි හි කොරෝනා වෛරස්‍ය හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. සංචාරක ඉතිහාසයක් නොමැති මෙම රෝගියා බදාදා කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වූ බව පරීක්‍ෂා කර එදිනම සවස ප්‍රාදේශීය රෝහලකට මාරු කර යමින් සිටියදී මිය ගිය බව සදහන් වනවා.

මේ වන විට එම මුඩුක්කු වෙ සිටිනා ජනතාව පරික්ශාකිරිම් සිදු කරන අතර සියලුම පරීක්ෂණ ප්‍රතිපළ ලැබෙන තෙක් එම ප්‍රදේශයෙන් ඉවත්ව යාමට ඉඩ නොදෙන බැවින් බීඑම්සී විසින් ජනාකීර්ණ ධරාවි මුඩුක්කු නිවාසවල පදිංචිකරුවන්ට ආහාර ලබා දෙන බව දිග්වකාර් මහතා පැවසීය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk