කොරෝනා වෛරස් වසංගතයෙන් පසු ඉන්දියාව අගුලු දැමීමෙන් පසු වාතයේ ගුණාත්මක භාවය ඉහළ යාම හේතුවෙන් හිමාචල් ප්‍රදේශ් හි හිමාලයානු කඳු දාමයක කොටසක් වන ධුලාධාර් පරාසය පන්ජාබයේ ජලාන්දර් වැසියන්ට දැකගත හැකි විය .
ඉන්දියාවේ, විශාල නගර අගුලු දැමීම නිසා රථවාහන ගමනාගමනය සහා කර්මාන්තශාලා වසා දමා ඇති බැවින් දූෂණ මට්ටම පහත වැටී ඇත.

නිරන්තරයෙන් සෞඛ්‍යයට අහිතකර වායු තත්වයන් ඇති නවදිල්ලියේ AQI අගය පසුගිය සතියේ 95 ට වඩා පහත වැටී ඇති අතර එය 2019 මාර්තු සිට මාසික සාමාන්‍ය 161 ට වඩා විශාල අඩුවීමකි. මුම්බායි ද දූෂණය අඩුවී තිබේ.
පන්ජාබයේ ද වාතයෙහි ගුණාත්මක භාවය විශාල ලෙස වැඩිදියුණු වී ඇති අතර බොහෝ නගර දැන් ‘හරිත කලාපයේ‘ පවතී, මෙලෙස වාත දුුෂනය අඩු වූයේ පසුගිය වසර කිහිපය තුළ පළමු වතාවට.