විරයන් තුන් දෙනෙක් ගිනිජාලා මැදින් පැමිණ වැටි සිටි මා බේරාගනු ලැබුවා ගිනිගත් නැවේ ඉංජිනේරුවා ගෙන් ප්‍රකාශවේ


0

ගිනන්නා ලද එම් ටී නිව් ඩයමන් නැවේ තුන්වන ඉංජිනේරුවා පවසන්නේ ගිනිදැල් මැද දුමෙන් පිරී තිබූ නැවේ ඉහළ මහලේ පිවිසුම් මාර්ගයක් තුල වැටී සීටි ඔහුව ප්‍රධාන මාලය වෙත ගෙනඒම ඉතා අසීරු කාර්යයක් වූ බවත්  නාවික හමුදා භටයින්ගේ වෙහෙස මහන්සිය හා වෑයමට ස්තූතිවන්ත වෙමින් ඉහළ මාලයේ සිට පහළ මහල දක්වා පහළට යාමට ඔහුට වාසනාව ලැබුණි බවයි.

තුවාල ලැබූ තුන්වන ඉංජිනේරුවරයා නාවික හමුදාව විසින් බේරාගෙන වෙරළට ගෙන ගොස් රෝහල් ගත කර තිබේ. ඔහුගේ ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නැවියන් තිදෙනාට ඔහුව හමුවීමට අවස්ථාව ලැබුණි.

අනතුර වාර්තා වීමෙන් පසු ප්‍රථමව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරි ඉක්මන් තීරණ සහ
අධිෂ්ඨානය හේතුවෙන් වටිනා මිනිස් ජීවිතයක් බේරා ගැනීමට නාවික හමුදාවට හැකි විය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk