කොරෝනා වෛරස ව්‍යාප්තිය සළකන විට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්ක ඉතා අවධානම් කළාප ලෙස හදුනාගෙන තිබෙනවා.
මෙම අවධානම් කළාප ලෙස හදුනාගෙන ඇති දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම කි‍්‍රයාත්මකයි.