ශර්ධා සහ ටයිගර් ගේ බාගි 3 චිත්‍රපටය අදායම් වර්තා බිද හෙලයි


0

ටයිගර් ෂ්රොෆ් සහ ශ්‍රද්ධා කපූර්ගේ බොහෝ අපේක්ෂිත චිත්‍රපටය වන ‘ බාගී 3 ’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වර්ථා පසු කිරිමට ආරම්භය පළමු දිනයේදී ම හැකි විය, පළමු දිනයේදී චිත්‍රපටය රුපියල් කෝටි 17.50 ක් උපයා ඇති අතර එය මේ වසරේ විශාලතම ආරම්භක ආධායම ලබාගත් චිත්‍රපටය බවට පත්ව විය.

වෙළඳ විශ්ලේෂක තාරන් ආදර්ෂ් ට්විටර් සමාජ මාධ්‍යට පවසා ඇත්තේ කොරොන වයිරස් බිය හෝ හෝලි පූර්ව අවධිය සහ විභාග කාලය තුළ පවා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට යාමෙන් ‘බාගී 3’ නැරඹීම ගොස් ඇති බවයි.

‘බාගී’ චිත්‍රපට තුනම නලු ටයිගර් හට ඉමහත් සාර්ථකත්වයක් අත්කර දී මට සමත් විය . ‘බාගී 2’ (2018) විශාලතම පලමු දිනයේ අදයම ලෙස රුපියල් කෝටි 25.10 ක් ද ‘බාගී 3’ රුපියල් කෝටි 17.50 ක් ද, ‘බාගී 1’ (2016) පළමු දිනය වන විට රුපියල් කෝටි 11.94 ක් ද ලබා ගත්හ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk