ශ්‍රි ලංකාවේ කොරෝනා වෛරස් තත්වය:එකලොස් වෙනි මරණයත් වාර්ථාවෙයි


0

ශ්‍රී ලංකාවේ 11 වන COVID19 මරණය වාර්තා විය. මියගොස් ඇත්තේ කුවේටයේ සිට පැමිණි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු හෝමගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඊයේ (31) රාත්‍රී 11.00 වන විට කොරොන වයිරස් රෝගීන් දෙදෙනෙකු සනාථ වී ඇති අතර, රටේ මුළු ආසාදන සංඛ්‍යාව 1,633 දක්වා ඉහළ ගොස් තිබේ.මෙම නව රෝගීන් නාවික නිලධාරීන් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

ඊයේ දිනයේ (31) මීට පෙර තවත් පුද්ගලයින් 11 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් 2 ක් සහ විදේශයන්ගෙන් ආපසු පැමිණි 9 දෙනෙකු මෙම වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.ඒ අනුව මේ දක්වා නව COVID-19 රෝගීන් 13 ක් මේ වන විට අනාවරණය වී තිබේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk