ශ්‍රි ලංකාවේ දුර්ලභ ප්‍රථම නිවුන් අලි උපත වාර්තා වූ බව වනජිවී පර්‍යේශකයන් පවසයි


0

මිනේරියා ජාතික වනෝද්‍යානයේ අලියෙකු අලි නිවුන් දරුවන් බිහි කළ බවට ආරංචි ලැබුණු දා සිට ශ්‍රී ලංකාවේ වනජීවී උද්යෝගය සතුටට පත්විය. මෙය දුර්ලභ හා විශේෂ අවස්ථාවක් වන බැවිනි,.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තාරකා ප්‍රසාද් මහතා පවසන පරිදි ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉතිහාසයේ පළමු වතාවට අලි පැටවුන් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙම කුඩා අලි පැටවුන් දෙදෙනා එම වසයේ සහ එකම මවක් දාවා උපන් බව පර්‍යේශකයන් විසින් සොයාගෙන ඇත

මෙම නිරීක්‍ෂණය කිරීම ශ්‍රී ලංකාවේ අලි පිළිබඳ පිළිගත් පර්යේෂකයෙකු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය සහ මිනේරියා ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

ඔවුන්ගේ නිරීක්ෂණ හා විශ්ලේෂණයන්ට අනුව, නිවුන් පැටවුන් අලි පැටවුන්ගේ වයස සති තුනක් සහ හතරක් පමණ වන බව පැවසීය .


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk