ශ්‍රි ලංකාවේ ප්‍රථම කොරොනා රෝගියා හදුනා ගනියි


0

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් – 19 (කොරොන වයිරස්) ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වී තිබේ. ඔහු සංචාරක අංශයේ සේවය කරන මැදිවියේ පුරුෂයෙකි, ඔහු දැන් අයිඩීඑච් හි ප්‍රතිකාර ලබයි.

දින දෙකකට පෙර මෙම රෝගියාට උණ වැළඳී ඇති බව හඳුනාගෙන ඇති බවත් ඉන් පසුව අයිඩීඑච් උණ රෝහලට ඇතුලත් වූ බව විශේෂඥ්ඥ වෛද්‍යවරයා පැවසීය.මෙම පුද්ගලයා ඉතාලියානුවන් පිරිසක් සමඟ සිටි බව ද වාර්තා වේ.

මේ අතර, අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණි දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල මගීන් 300 කට වැඩි පිරිසක් නොසන්සුන් ලෙස හැසිරී ඇති බව වර්ථා වනවා ඒ ගුවන් තොටුපල පරිශයේ නිසි පහසුකම් නොමැති බව පවසමිනුයි.



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk