ශ්‍රි ලංකාවේ මුලු කොරෝනා රෝගින් සංඛ්‍යාවා 2,804 දක්වා ඉහල ගොස් ඇති බව වර්ථාවේ


0

අද සවස 6.30 ට රෝගීන් 22 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසු රටේ කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 2,804 දක්වා ඉහළ ගොස් ඇත.මෙලෙස ‍රෝගින් 22 දෙනෙකු වර්තාවී ඇත්තේ කටාර් සිට ආපසු පැමිණි අය 5 දෙනෙක් සහ
සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 17 දෙනෙකු COVID-19 ධනාත්මක රැඳවියන් ලෙස හදුනා ගැනීම සමගිනි.

‌මේ වන විට ශ්‍රි ලංකාව තුල කොරෝනා වැලදි සුව අවූ සංඛ්‍යාව 2,121 දක්වා ඉහල ගොස් තිබෙනවා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk