ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පුහුනු කීරිමට භාවිතා කරන හෙලිකොප්ටර් 4 ක් මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව දැනට පවතින පුහුණු හෙලිකොප්ටර් දෙකක් 1981 දී නිපදවා ඇති බව ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇති බව අමාත්‍ය රමේෂ් පතිරාන මහතා ප්‍රකාශ කළේය.