ශ්‍රි ලංකා අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්:ලංකාවට එන්න කලින් ආයේ හිතන්න


0


ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට නිවාඩු ගත කිරිම සඳහා අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් හට නැවත පැමිණිම පිළිබඳව සිතා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරුන්න, විශේෂාංග කර්තෘවරුන්, කාටූන් ශිල්පීන් ඇතුළු පිරිසක් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.මේ වන විට ශ්‍රි ලාංකයන් හට කොරෝනා බිය නිසා කටාර් රාජ්‍යය ශ්‍රි ලාංකයන් සංචාරක තහනමක් යොදවා තිබෙනවා.

මේ වන විට ශ්‍රි ලාංකියන වැඩි පුර ජිවත්වන දකුණු කොරියාවේ නව කොරෝනා වයිරස් රෝගීන් 248 ක් තහවුරු කර ඇති අතර එමඟින් ජාතික කොරෝනා රෝගින් සංඛ්‍යාව 7,382 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසනවා.

ශ්‍රි ලාංකක ප්‍රජාව ජිවත් වන ඉතාලියේදි බොහෝ නගර මේ වන විට කොරොනා පැතිරිම හේතුවෙන් අගුලු දා තිබෙනවා මෙම නිසා ජනතවට නගරයෙන් පිටත්ට ගමන් කිරීම සම්පුර්ණයෙන් සීමා වනවා ,මේ අගුලු දැමිමට මිලියන දහසයක ජනතාවක් සදහා බලපාන බවයි පැවසෙන්නේ


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk