ජාත්‍යන්තර සංචාරක රූ රැජින තරගයකදී ලෝක සංචාරක රැජින ලෙස ශ්‍රී ලංකාවේ නලීෂා බානු කිරුළ හිමිකරගෙන තිබෙනවා. Mr./Miss Teen Tourism 2021 Queen Of International Tourism 2021 සහ Mr./Miss Teen Tourism 2021 හි අතථ්‍ය අවසන් තරඟ ඊයේ (28) පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි.
22 හැවිරිදි නලීෂා ජනප්‍රිය රූ රැජින සහ දක්ෂතා රූ රැජින කාණ්ඩයේ ත්‍යාගවලට ද හිමිකම් කීවාය. ඇය තම දක්ශටා පෙන්වන වටයේදී සාම්ප්‍රදායික නර්තනයක් සහ අංගම්පොර සහිත ඉදිරිපත් කිරිමක් පෙන්වා ඇත.