සචින් තෙන්දුර්කා අධානි අම්බානි වෙනුවෙන් පෙනී සිටිම ගැන ඉන්දිය ප්‍රේක්ශකයන් කණගාටුවෙන් බව ප්‍රකාශවේ


0

සචින් තෙන්ඩුල්කාර් සහ ගෞතම් ගාම්භීර් බදාදා පැවති ගොවි උද්ගෝෂණයන් පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ “බාහිර බලවේග ප්‍රේක්ෂකයන් විය හැකි” බවයි.මෙසේ ඔවුන් ප්‍රකාශ කලේ විරෝධතා සම්බන්ධයෙන් පොප් තරුවක් වන රිහානා සහ දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග්ගේ ට්වීට් මගින් ඉන්දිය ගොවියන්‍ර සහය දිම සමග ඒරට විදේශ කටයුතු අමාත්‍යාංශය තියුනු ලෙස ප්‍රතිචාර දැක්වීමෙන් පසුවයි.

සෑම ආකාරයකම ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වන තෙන්ඩුල්කාර්, “ඉන්දියාවේ ස්වෛරීභාවය පාවා දිය නොහැක. බාහිර බලවේග ප්‍රේක්ෂකයන් විය හැකි නමුත් සහභාගිවන්නන් නොවේ. ඉන්දියානුවන් ඉන්දියාව දන්නා අතර ඉන්දියාව වෙනුවෙන් තීරණය කළ යුතුය. අපි ජාතියක් ලෙස එක්සත් වී සිටිමු.

‌ඉන්දියානු රජය මෙතෙක් පැවති පාරම්පරික නීති වෙනස් කරමින් ගොවියන්ගේ පාරම්පරික ඉඩම් අදානි සහ අම්බානි වැනි බිලියනපතියන්ට ලබාගත හැකි ලෙස නව නිති නිර්මාණය කර ඇති බව ගොවියන් චෝදනා කරයි.මෙම නීති ඉවත් කරගන්නා ලෙස ගොවියන් එරට රජයෙන් ඉල්ලා සිටියේය.මේ වන විට ගොවින් දිල්ලි අගනුවර පිටට කඳවූරු බැඳන් සිටින අතර විරෝධතා නිසා ගොවින් 70 පමණ මිය ගොස් ඇත.

‌සචින් තෙන්දුර්කාර් ඉන්දියානුවන් දේවත්වයෙන් සලකන චරිතයකි ඔහුගේ මෙම ටිව්ටර් පනිවිඩය සමග බොහෝ ප්‍රේක්ශකයන් ප්‍රකාශකල ඇත්තේ ඔහු ගැන ඔවුන්ගේ හිතේ තිබුණ විශ්වාස බිඳ වැටුන බවයි.එක් ප්‍රේක්ශකයෙක් මෙම ප්‍රකාශට පිලිතුරු ලෙස පවසා සිටියේ මම ඔබේ පොත් .ඔබ පිලිබඳ ගැන චිත්‍රපටි බලා ඇත්තේමි මම ඔබගේ ක්‍රිඩා තරග අපරමිත ප්‍රමාණයක් නරඹා ඇත නමුත් අද ඔබ ඔබේ ප්‍රේක්ශකයන් නැති කරගත්ත හෙට මම ඔබේ පොත් ගිනිතියමි.


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry