සමාජ ජලාලා හරහා පැරණිලියන් වසර ගනාවකින් ලබගත් ප්‍රසිද්ධිය දියකින් ලබා ගන්නා නවක නිලි නේහා


0

බොලිවුඩ් නිළි නේහා ෂර්මා විශාල රසික රසිකාවියන් පිරිසක් ඇතිව සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙකි. ඇය බොහෝ විට ඇයගේ සුරුපි පින්තූර සමඟ අන්තර්ජාලය කලබයි .

නේහා ශර්මා බෙජෝයි නම්බියාර්ගේ ‘තායිෂ්’ චිත්‍රපටයේන් ඊලගට දැකගත හැක

නෙහා මෑතකදී සිය ඉන්ස්ටග්‍රෑම් ගිනුම වෙත තමාගේ නවතම පින්තූරයක් සිය රසිකයන් සමඟ බෙදා ගත්තේය. ඡායාරූපයෙහි, පීච් පාට ඇදුමකින් සහ ඊට ගැලපෙන කලිසම් සහ දිගු කබාය සහිත

වෘත්තීයමය වශයෙන් ඇය අවසන් වරට දකින්නේ ඕම් රවුත්ගේ ‘ තන්හාජි : ද අන්සුන්ග් වොරියර්’ චිත්‍රපටයේ ය. මෙම චිත්‍රපටයේ අජේ දේව්ගන් , කාජල් සහ සයිෆ් අලි ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළහ.

නෙහා ශර්මා සමාජ ජාලාවල විශාල රසික පිරිසක් සිටිනා නිලියකි

එම අවසන් චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගෙන් හා විචාරකයින්ගෙන් එකසේ ධනාත්මක ප්‍රතිචාර ලබා ගත්තා පමණක් නොව බොක්ස් ඔෆිස් හි වාර්තාගත එකතුවක් ද ලබා ගත්තේය.

මීළඟට නෙහා, බෙජෝයි නම්බියාර්ගේ ‘තායිෂ්’ චිත්‍රපටයේ පුල්කිට් සමරත්, ක්‍රිති ඛර්බන්ඩා, ජිම් සර්බ් සහ හර්ෂ්වර්ධන් රනේ ද රංගනයෙන් දායක වේ.


Like it? Share with your friends!

0

I am sitting in a combination Mathara Kade and Taco Bell, different from the one you are in now. Contributor at @Expolk,