ඉන්ස්ටග්රෑම් ආරම්භ වූයේ මීට වසර දහයකට පෙර නොවේ යැයි විශ්වාස කිරීම දුෂ්කර ය.ඉන්ස්ටග්රෑම් ඉන්ෆ්ලුවෙන්සර්ස් යනු ඉන්ස්ටග්රෑම් භාවිතා කරන්නන් වන අතර ඔවුන් පුද්ගලයින් අනුගමනය කරයි.මේ වන විට මෙම සමජ ජාලය නිසා බොහෝ නව තරු ඇතිවී තිබෙනවා.
සමහර ඉන්ස්ටර් ග්රැම් තරු මේ වන විට සම්ප්රධායික ඉන්දිය බොලිව්ඩ් නලු නිලියන්ට වඩා සමාජ ජලා තුල ප්රසිද්ධ වී තිබෙනවා.මෙලෙස සමාජ ජාල තුල ප්රසිද්ධ වී ඇති චරිත මේ වන විට ඔවුන් සමාජ ජලාතුල ලබාගත් ප්රසිද්ධිය නිසා බොලිවුඩ් චිත්රපටවල අවස්ථාද හිමිවි තිබෙනවා.මේ ලෙස ප්රසිද්ධියට පත් චරිත කිහිපයක්.