ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නමින් සදහන් වූ හින්දුස්ථාන් යුනිලීවර් ලිමිටඩ් හි (එච්.යූ.එල්) ප්රමුඛතම සම ආරක්ෂණ සන්නාමය දැන් ග්ලෝ ඇන්ඩ් ලව්ලි ලෙස හඳුන්වනු ඇත.
“ඉදිරි මාස කිහිපය තුළ ග්ලෝ ඇන්ඩ් ලව්ලි රාක්කවල රැඳී සිටින අතර අනාගත නවෝත්පාදනයන් ලෙස මෙම නව යෝජනාව ඉදිරිපත් කරනු ඇත” යනුවෙන් සමාගම බ්රහස්පතින්දා පැවසීය.
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි හි පිරිමින් සදහා නිශ්පාදනය ග්ලෝ ඇන්ඩ් හෑන්ඩ්සෝම් ලෙස හැඳින්වේ. සම රැකවරණ නිශ්පාදන වල පරිණාමයේ මීළඟ පියවර වන්නේ ධනාත්මක සුන්දරත්වය පිළිබඳ වඩාත් ඇතුළත් දැක්මක් තිබීම බව HUL පැවසීය.
එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගේ සිදුවීමේන් පසු ස්ත්රී පුරුෂ භාවය වෙනස් කොට සැලකීම සහ සමේ වර්ණය නිසා වෙනස් කොට සැලකීම පිළිබඳ විරෝධතා වර්ධනය වී ඇති මේලෙස සමේ වර්නය වෙනස් කිරිම පිලිබද සදහන් වෙලඳ නාම ද වෙනස් විට ලක්වි ඇත.