කන්දකාඩු මධ්‍යස්ථනයේ කොරෝනා රෝගින් ප්‍රමාණය 339 දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙලෙස ඉහල ගියේ නව කොරෝනා රොගින් 87 දෙනෙකු හමුවිම සමගයි.

මේවන විට පුනරුත්ථාපන මධ්‍යස්ථනය රෝහලක් බවට පත්කර එම රෝගින්ට ප්‍රතිකාර කිරිම සිදුකර බව පැවසෙනවා.මේ අනුව
රට තුළ වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 2,447 කි.
තවද නිරෝධායනය යටතේ ඉන්දියාවෙන් ආපසු පැමිණි අය 09 ක් සහ පාකිස්තානයෙන් ආපසු පැමිණි එක් අයෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.