පෙන්සිල්වේනියාවේ ඇල්ටූනාහි ජෝර්දාන් නම් පූසා සාමාන්‍ය පුසන් මෙන් තම අයිතිකරුට තැගි දීමට ප්‍රියකරයි.සමාන්‍යනෙ පූසන් තැගි ලෙස ලබාදෙන්නේ ඔවුන් දඩයම් කරනා මියන්,කූඩා සර්පයන් වැනි සතුන් වුවත් මෙම පුසා තැගි ලෙස ලබා දෙන්නේ සපත්තුයි.

මෙම අලංකාර බළලා සෑම රාත්‍රියකම සපත්තු එකක්, දෙකක් හෝ තුනක් තම නිවස වෙත ගෙන එනවා.ඔහු වන විට සපත්තු කුට්ට්ම 50 පමන තම නිවස වෙත රැගෙන ඇවිත් ඇති බව සදහන් වනවා.

තම පූසාගේ මේ ක්‍රියාව දැනගත් අයිතිකරුවන් විසින් පුසගේ කරේ GPS tracker උපකරණයක් සම්බන්ධකර තිබෙනවා.මෙම පූසා සැම රාත්‍රියේදිම සැතපුම් 7 සිට 8 දක්වා කාලයක් ඇවිද යනවා.ඔවුන් පවසන්නේ ඔවුන් සිතුවාට වඩා මෙම පූසා ඉතාමත් වැඩි දුරක් ඇවිදයන බවයි.