සැම්සුන් විසින් ප්‍රකාශයට පත් නොකළ ගැලැක්සි නෝට් 20 අල්ට්රා පෙන්වන ඡායාරූප යූ ටියුබ්ර් ජිමී ඊස් ප්‍රොමෝ විසින් බෙදාගෙන ඇත . සැම්සුන් සෑම වසරකම අගෝස්තු මාසයේදී නව ගැලැක්සි නෝට් දුරකථන නිවේදනය කරයි.
පින්තූර සත්‍යාපනය කළ නොහැකි වුවද, ඒවා සැම්සුන්ග්ගේම වෙබ් අඩවියේ මේ මස මුලදී නිකුත් වූ වූ උපාංගයකට සමාන උපාංගයක් පෙන්වයි . පළමු වරට දුරකථනයේ ඉදිරිපස දර්ශනය ද ඒවාට ඇතුළත් වන අතර,දුරකථනයේ ඉදිරි ඡයාරුප පෙන්වන ඡායාරුප වල ඉහළින් කේන්ද්‍රගත කැමරා සිදුරක් පෙන්වයි.
මෘදුකාංග සම්බන්ධයෙන් ගත් කල, නෝට් 20 සැම්සුන්ග් වන් යූඅයි හි 2.5 අනුවාදය ධාවනය කරන බව වාර්තා වේ.අගෝස්තු මස මුලදී නිවේදනයකින් පසුව සැම්සුන් සිය ගැලැක්සි නෝට් දුරකථන ගිම්හානයේ අග භාගයේදී නිකුත් කිරීම සිදු කල හැක.