මවුනි රෝයි යනු ඉන්දියාවේ ජනප්‍රිය නාමයකි. රටේ වඩාත්ම ප්‍රසිද්ධ බොලිවුඩ් ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙන් කෙනෙකු වේ. ඉන්දියානු හදවත් මිලියනයක රැජිනක් වන මවුනි රෝයි මාර්තු 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. වීඩියෝවකින් මවුනි පවසන්නේ තිකෝ ෆිල්ම්ස් හි ආරාධනයෙන් ඉදිරියේදී තිරගත වන මායා 2 චිත්‍රපටයේ මුහුරතට සහභාගී වීමට පැමිණෙන බවයි. උත්සවය මාර්තු 19 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වීමට නියමිතය.
Mouni and Suraj’s first Holi as a married couple at home ✋✋
— Pinkvilla (@pinkvilla) March 18, 2022
These pics are just 😍😍#holifestival #happyholi #holi2022 #Mouniroy #holicelebration pic.twitter.com/d4QY0hggd2
මවුනි යනු “ප්‍රේම දඩයම” ලෙස ශ්‍රී ලංකාවේ නම් කර විකාශය වූ මෙගා ටෙලිනාට්‍ය – නාගින් හි ශිවන්‍යාගේ චරිතය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ඉන්දියානු නිළියකි. මවුනි ගැන කතා කිරිමේදී ඇය මේ වසරේ විවහා විම සුප්‍රසිද්ද කොටිපතියෙකු වන සුරාජ් නම්බියාර් සමඟ සිදුවිය. ඉන්දියාවේ ඉතාම ජනප්‍රය උත්සවයක් වන හෝලි උත්සවයට ඔවුන් ඔවුන්ගේ නිවසේ පැවති හෝලි උත්සවයේ ඡායාරූප බෙදාගෙන ඇත. ඡායාරූපවල, යුවළ පිරිසිදු සුදු ඇඳුමකින් සැරසී, ඔවුන්ගේ බැල්කනියේ පින්තූර සඳහා පෙනී සිටිනු දක්නට ලැබේ. ඔවුන් දෙදෙනාම කුර්තා පිජාමා ඇඳගෙන සිටින අතර