සුප්‍රසිද්ධ වයිලින් ශිල්පිනි කැරොලින් ප්‍රොටෙන්ස්කෝ මැණිකේ මගේ හිතේ ඇමරිකාවේ විදිවලත් වාදනය කල බව ප්‍රකාශවේ


1

ජනප්‍රිය ළමා වයලීන් වාදකවරියක වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ මෑතකදී මැණිකේ මගේ හිතේ ගිතය නිව්යෝක් හී විදිවල වාදයන කිරිම සමග ශ්‍රී ලාංකික ගායිකා යොහානිගේ ගිතය ඇමරිකාවට පැමිණ තිබේ.යුක්‍රේනයේ සංගීත පවුලක උපත ලැබූ කැරොලිනා සහ ඇගේ පවුල 2015 දී ඇයට වයස අවුරුදු 6 දී ඇමරිකාවට සංක්‍රමනය විය.

ඇය එම වසරේම වයලීනය පාඩම් ආරම්භ කළ අතර සම්භාව්‍ය පුහුණුව ලබා ඇත. කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි වීදි වල සැරිසරන ඇය පොප් තාරකාවන්ගේ සමකාලීන ගීත වලිනය මගින් වාදනය කරමින් කුඩා ප්‍රසංගයක් කරමින් සමාජ මාධ්‍ය තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා ඇත.

ඇයට යූටියුබ් චැනල් 3 ක් ඇති අතර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇය ප්‍රසිද්ධ චරිතයකි. වසර 2 කටත් අඩු කාලයකදී ඇගේ රසික පිරිස මිලියන 50 ක් දක්වා වර්ධනය වී ඇති අතර එ අතර රටවල් 50 කටත් වැඩි ප්‍රේක්ශකයන් ප්‍රමාණයක් සිටිති . යූ ටියුබ් සහ අනෙකුත් මාධ්‍ය වෙබ් අඩවි වල ඇගේ වීඩියෝ මිලියන 500 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති. ඇගේ ප්‍රසංග සමඟ ලොව පුරා සංචාරය කිරීමට සහ ඇගේ සංගීතයෙන් මිනිසුන් සතුටු කිරීමට ඇය සිහින දකියි.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk