සුපිරි නිරුපණැ ශිල්පි කෙන්ඩල් ජෙනර් ගේ සිසිල්බීම කරුණාව


0

කෙන්ඩල් ජෙනර් ඇගේ ප්‍රසිද්ධ දැන්වීමේ නැවත ඉස්මතු වීමෙන් පසුව බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයට සහය දක්වමින් ඉන්ස්ටග්‍රෑම් හි දීර් පණිවිඩයක් පළ කළේය. ඇයගේ අනුගාමිකයින්ට ඇය මෙසේ පැවසුවාය: “මම පසුගිය දින කිහිපය තුළ බොහෝ සිතුවිලි අතර අතරමංව සිටි අතර මගේ හදවත දුකින් බර වී තිබේ.

කළු ප්‍රජාව දිනපතාම අත්විඳින බිය සහ වේදනාව මම කිසි විටෙකත් පෞද්ගලිකව තේරුම් නොගනු ඇත. නමුත් කිසිවෙකු නිරන්තර භීතියෙන් ජීවත් විය යුතු නැති බව මම දනිමි” යනුවෙන් ජෙනර් තවදුරටත් පැවසීය.

සමාජ මාධ්‍ය පළකිරීමෙන් පරිබාහිරව “සැබෑ ක්‍රියාමාර්ගයක්” ගැනීමට ජෙනර් ඉල්ලා සිටි අතර, “නිවැරදි පුද්ගලයින් බලයට පත්වීමට” ඡන්දය දීමට ඇගේ අනුගාමිකයින් දිරිමත් කළේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk