බොලිවුඩ් ඩිවා දිෂා පටානි තෙළිඟු චිත්‍රපට වෙත නැවත පැමිණීමට සූදානම්ව සිටී. නිළිය සිය වෘත්තිය ඉන්දියාවේ ප්‍රධන නිලියක් ලෙස ආරම්භ කිරීමට ප්‍රථමව දකුණේ ඉන්දියානු සිනමාවේ නිලියක් විය.
පිංවිල්ලාට අනුව , බාගී නිළිය මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ තමා බොලිවුඩයේ පදිංචි වූයේ හොඳ අවස්ථාවන් ලබා ගැනීමෙන් පසුව බවයි.

ඇයට නැවත ටොලිවුඩයට යාමට අවශ්‍ය දැයි ඇසූ දීෂා පැවසුවේ හොඳ තිර රචනයක් ඉදිරිපත් කළහොත් දකුණේ චිත්‍රපට වලට නැවත යාමට සුදානම් බවයි.
දිෂා පටානි ගේ පළමු චිත්‍රටායටද වන්නේ තෙළිඟු චිත්රපටයක් වන Loafer චිත්‍රපටයයි.පූරි ජගනාද් අධ්‍යක්ෂණයෙන් කල මෙම චිත්‍රපටයේ දිෂා සංචාරක මඟ පෙන්වන්නාගේ චරිතය රඟපෑවේය.