සුපිරි බොලිව්ඩ් නිලියගේ ලක්ශ තුනේ අමුතු බැග් එක ගැන ප්‍රකාශවේ


0

සාරා අලි ඛාන් බොහෝ විට කතා කර ඇත්තේ වෙළඳ නාම ඇයට වැදගත් නොවන ආකාරය ගැන ය.වෙන නිලියන් මෙන් නොව ඇය ගැලපිමක් නැති ඇදුම් ඇදිමට කැමති වන අතර, ඇයට දැරිය හැකි ප්‍රමාණයට වඩා වියදම් කිරීම විශ්වාස නොකරයි.

වරක් ඇය එලී සඟරාවට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවේ, “මම සැබවින්ම සරල, හදවතින්ම ගැහැනු ළමයෙක්. විට මිනිසුන් කැමති වෙන්නේ ඒ නිසයි. මම විශාල මුදලක් වියදම් කිරීමට කැමති නැහැ. මගේ මාසික ආදායමට වඩා වැඩි මුදලක් වැය වන වෙළඳ නාම මිලදි ගැනීමට මම කැමති නැ. ”

කෙසේ වෙතත් ඇය එක් දෙයකට අධික මුදල් වැයකරන බව පැවසේ ඒ හැන්ඩ් බැග් සදහා වේ. සරා Saint Laurent මිලදි ගන්නා ලද අත් බැගය ඉන්දියානු රුපියල් 1,02000.00 වන බව පැවසෙනවා.එය ශ්‍රි ලංකා මුදලින් ලක්ශ තුනකට අධිකය.සියයට සියයක් පදම් කරන ලද ලෙදර් වලින් සදා ඇති මෙම බැගය රත්තරන් ආලේපෙත සිප් සහා ගාංචුවලින් සමන්විත වෙන බව පැවසේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk