සුශන්ගේ සැකකාර පෙම්වතිය වයසක කොටිපති චිත්‍රපට නිශ්පාදක සමග වට්ස් ඇප් වලින් කතාකල රහස්දේ මාධ්‍යවල විකාශයවේ


0

රියා චක්‍රවර්ති චිත්‍රපට නිෂ්පාදක මහේෂ් භට් සමඟ ජුනි 8 වනදා කළ වට්ස්ඇප් සංවාදයක පිටපතක් වෙබ් අඩවි, රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය කිහිපයකම පළවිම සිදු වෙමින් පවතී.

මෙම කතාබහෙන් පෙනී යන්නේ ඇය තම පෙම්වතා වන නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගෙන් එදින පිටත්ව යන බව ඇය ඔහුට දැනුම් දුන් බවයි.

රියා සහ භට් අතර ඇති වට්ස්ඇප් සංවාදයෙන් ද ඇඟවෙන්නේ සුෂාන්ත් සමඟ ඇති ඇගේ සම්බන්ධතාවය ගැන ඇගේ පියා සතුටු නොවන්නට ඇති බවත්, ඊට එරෙහිව භට් ඇයට උපදෙස් දී ඇති බවත් ය.

ඉන්දියා ටුඩේ හි වාර්තාවේ සඳහන් වූයේ, සංවාදයේ විවිධ අවස්ථා වලදී තම සතුට ප්‍රකාශ කිරීම සඳහා රියා දේදුන්නක් සහ නර්තන දැරියකගේ ඉමෝජි බෙදා ගත් බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk