බොලිවුඩ් නළු සුෂාන්ත් ගේ කම්පන සහගත අභාවය සමග ඥාතී සංග්රහය සහ තරු ළමයින් භුක්ති විඳින වරප්රසාදය පිළිබඳ කතා බහක් ඇති කර තිබේ. නිළියක වන සෝනම් කපූර් පියවරුන්ගේ දිනය නිමිත්තෙන් ට්විටර් පණිවුඩයක් යවමින් තරු දරුවන් විදිනා වරප්රසාද සධාර්ණිකරනය කල ඇත.
ඇගේ පියා, නළු අනිල් කපූර් , ‘මේ සියල්ල’ ලබා දීමට ‘බොහෝ වෙහෙස මහන්සි වී’ වැඩ කළ බව ලියා තිබේ . 35 හැවිරිදි නිළිය පැවසුවේ තමා ඉපදුණේ කොතැනින්ද සහ කාටද යන්න තීරණය කරන්නේ ඇගේ ‘කර්මය’ බවත්, ඔහුගේ දියණිය වීම ගැන ආඩම්බර වන බවත්ය.
මෙම ප්ර්කාශයට බොහො දෙනා විරුද්දත්වය පල කල අතර,තම පියා නිසා ලැබුන වරප්රසද කර්මය ලෙස හැදින්විම ගැන බොහො දෙනා පලකලේ සොනම් කපුර් දැරු අදහස් වලට වඩා වෙනස් අදහස් වෙයි.