සුශාන්ට් ගේ පෙම්වතිය ගෙන් ප්‍රශ්න කිරිම් කර ඇති බව සදහන් වෙයි


-1

කීර්තිමත් බොලිවුඩ් නළු හා රූපවාහිනී තාරකාවක් සුශාන්ට් සිං රාජ්පුත් මිය යාමට පෙර ඔහුගේ පෙම්වතිය වන රයා චක්‍රබොටි සමග එකට ජිවත් වූ බව සදහන් වනවා.කෙසේ නමුත් සුශාන්ට් මෙම තිරණය ගැනීමට පෙර රියා ඇගේ නිවස වෙත යවා තිබෙනවා.

එමෙන්ම මෙම යුවළ ඔහුගේ බන්ඩ්‍රා නිවසේදී නිරෝධායනය වි ඇති බවද සදහන් වනවා.රියා මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

ඉන්දියානු රූපවාහිනී වාර්තාවට අනුව, සුෂාන්ත් ඉරිදා අලුයම රියා සහ ඔහුගේ හොඳම මිතුරා වූ මහේෂ් ෂෙට්ටි හමුවූ නමුත් ඔවුන් දෙදෙනාට ඉන්පසු ඇමතුම ලබා ගෙන නැත. මේ සම්බන්ධයෙන් රියා පොලිසියෙන් ප්‍රශ්න කරනු ඇති බවටද වාර්තා වේ.


Like it? Share with your friends!

-1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk