සොනම් කපූර් ප්‍රථම වරට ඇගේ ලන්ඩනයේ පිහිරි සුපිරි නිවසේ ඡායාරුප මාධයට හෙලිකල බව ප්‍රකාශවේ


0

බොලිවුඩ් සුපිරි නිලි සෝනම් කපූර් සහ ඇගේ සැමියා වන ආනන්ද් අහුජා , ලන්ඩනයේ පිහිටි ඔවුන්ගේ නිවස ඔවුන්ගේ ප්‍රේක්ශකයන් හට නැරඹිමට ඩිජිටල් ලෙස විව්ෘත කර ඇත. උසස් පෙනුමක් ඇති විසිතුරු ස්ථානයක් වන ඇගේ නිවස පාට වර්‍ග සහිත කාමර රාශියකින් සමන්ත්විත වේ. ඇය ප්‍රකාශ කරන්නේ මෙම නිවස ලන්ඩන්හි ඉන්දියානු කලාව ඉස්මතුවන ලෙස ඇය නිර්මාණය කර ඇති බවයි. මෙම යුවළ මුම්බායි හි ගෘහ නිර්මාණ ශිල්පී රූෂාඩ් ෂ්රොෆ්ගේ සහය මෙම නිවස නිර්මාණය කීරිමට ලබාගෙන ඇත.

මෙම නිවස අලංකාර කිරිමට ඉන්දියාවේ ඉපැරනි ග්ෘජ නිර්මාණ ශිල්පය සහ ලන්ඩනයේ නව තාක්ශනය මුසු කල බව ඇය ප්‍රකාශක සිටිනා. ඉපැරණි ඉන්දියානූ ගෘහ උපකරණ ,කෞතුක භාන්ඩ මෙන්ම නවින භනඩ මෙම නිවස අලංකාරය කිරීමට යොදාගෙන තිබෙනවා. මෙම නිවසේ ඇති සොනම් ගේ මව් පාර්ශවයෙන් හිමිවී ඇති ඇත්දලවලින් නිර්මානය කර ඇති විවධ සිහිවටන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන සියයට වඩා මිල වන බවයි සදහන් වන්නේ.

“රූෂාඩ් සහ මම එකට නිවසේ අවකාශය නිර්මානය කිරිම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ගැන මහත් සේ ප්‍රිය කළෙමු. කෙනෙකුගේ අවශ්‍යතා හා එක් එක් පුද්ගලයාගේ රසයට ගැලපෙන පරිදි අවකාශයක් සකස් කර ගැනීමට රූෂාඩ් ඉතා දක්‍ෂ ය. වර්ණය මට ලොකු අවශ්‍යතාවයක් බව ඔහු දැන සිටි අතර, හරිතයන්, නිල් සහ මැණික් ආදියෙන් පොහොසත් අභ්‍යන්තරයේ බාහිර හැඟීමක් ඇති කිරීමට මගේ දැක්ම මල්ඵල ගැන්වීමට ඔහු උදව් කළේය. ”


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry