“ හැරී පොටර් ” හි රොන් විස්ලිගේ චරිතයට පනපෙවු රූපට් ග්රින්ට් පිය පදවියට පත්ව සිටිනවා,31 හැවිරිදි ඉංග්රීසි නළුවා සහ ඔහුගේ සහකරු වන 28 හැවිරිදි ජෝර්ජියා ග්රූම් මේ සතියේ ඔවුන්ගේ පළමු දරුවා පිළිගත්තේය.
ජෝර්ජියා ග්රූම් යනු 2008 වසරේ තිරගත වූ Angus, Thongs and Perfect Snogging රඟපැ නිලියකි. “රූපට් ග්රින්ට් සහ ජෝර්ජියා ග්රූම් තමන් දරුවෙකු අපේක්ෂා කරන බව ප්රකාශ කිරීමට ලැබීම සතුටට කරුණක් වන අතර කරුණාකර මේ අවස්ථාවේ දී පෞද්ගලිකත්වය ඉල්ලා සිටිනු ඇත” යනුවෙන් ඔවුන්ගේ නියෝජිතයා ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.