අපහාසාත්මක අදහස් දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ෆොක්ස් නිවුස් මාධ්‍යවේදී ඇන්ජෙලා හට්ටිගේ ෆේස්බුක් ගිණුමට ශ්‍රි ලංකිකයන්ට අවහිර කර තිබේ.බොහෝ ශ්‍රී ලාංකික ෆේස්බුක් භාවිතා කරන්නන් ඇයගේ නමට සමාන වචනයක් සිංහල භාෂාවෙන් පැවතීම නිසා ඇයගේ නම යොදාගෙන අපහසාත්මක ලෙස කොමෙන්ට් පල කිරීමට පටන් ගත්හ.
ෆේබුක් අඩවියේ ක්ෘතිම බුද්ධිය පාදක කරගත් වැඩසටහන් විසින් මෙම අපහසකිරිම් හදුනාගෙන සම්පුරණැ ශ්‍රි ලංකිකයන්ම ඇගේ පිටුවට පිවිසීම මේවන විට නවත්වා ඇත. Fox2Now රුපවාහිනියේ කාලගුණ වර්ථා පලකරන වාර්තාකාරියන්ගේ ප්‍රසිද්ධම වාර්ථාකාරිනිය වන්නේ ඇන්ජෙලා හට්ටි මහත් මියයි
සම්පූර්ණ රටක් යම් පිටුවකට පිවිසීම සම්පූර්ණයෙන් අවහිර කිරිමක් ගැන ෆේස්බුක් ඉතිහාසයේ මෙතෙක් සදහන් වී නොමැති අතර මෙම සිදුවිම ෆේස්බුක් විසින් සිදුකලා නම් එය ලොකයේ ප්‍රතම වරට සම්පූර්ණ රටක් බ්ලොක් කිරිම ලෙස ඉතිහාස ගතවනු ඇත.