2020 වසරට වින්ඩෝස් වෙනස් වෙන හැටි


0

මයික්‍රොසොෆ්ට් සිය වින්ඩෝස් ලාංඡනය සහ මෙහෙයුම් පද්ධතියේ බොහෝ යෙදුම් සඳහා අයිකන නවීකරණය කර තිබෙනවා.මයික්‍රොසොෆ්ට් සමාගම අයිකන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් නව වර්ණ, හැඩයන් හා නිමාවන් සමඟ ප්‍රතිනිර්මාණය කරමින් සිටී.

Fluent Design මූලධර්ම මාලාව යටතේ මයික්‍රොසොෆ්ට් හි මෘදුකාංග හා සේවාවන් නවීකරණය කිරීම ‍යටතේ නව අයිකන හදුන්වාදීම සිදුකරයි.

මයික්‍රොසොෆ්ට් හි සැලසුම් සහ පර්යේෂණ පිළිබඳ ආයතනික උප සභාපති ජෝන් ෆ්‍රීඩ්මන් පැහැදිලි කරන්නේ “නවතම අයිකන ප්‍රතිනිර්මාණය සමඟ අපි නිර්මාණාත්මක අභියෝග දෙකකට මුහුණ දුන්නා . “ගනුදෙනුකරුවන් සඳහා හුරුපුරුදු බව පවත්වා ගනිමින් නව්‍යකරණයන් සහ වෙනස්වීම් හැගවීම අපට අවශ්‍ය විය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk