Android 10 මෙහෙයුම් පද්ධතිය Mi A3 සහ A2 වෙත


0

Xiaomi’s සමාගම පවසන්නේ Mi A3 වෙත Android 10 මෙහෙයුම් පද්ධතිය පෙබරවාරි මස මැදදී ලබා දෙන බවයි.මේ වන විට Mi A2 වෙත Android 10 මෙහෙයුම් පද්ධතිය ලබාදී තිබෙනවා.

Mi A3 වෙත Android 10 මෙහෙයුම් පද්ධතිය පෙබරවාරි මස මැදදී

ඇන්ඩොයිඩ් වන් ව්‍යප්ෘතිය යටතේ පැමිණි Mi A3 සහ Mi A2 පිරිසිදු ඇන්ඩො‍යිඩ් මෙහෙයුම් පද්ධතික් පරිශීලකයාට ලැබේ.කෙසේ නමුත් Mi A2 හී Android 10 මෙහෙයුම් පද්ධතිය විසින් ෆේස් අන්ලොක් විශේෂාංගය ඉවත් කර තිබෙනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk