ස්වීඩනයේ සුඛෝපභෝගී පාවෙන අයිස් හෝටලය විවෘත වේ


0

අයිස් වතුරෙන් වටවී, දීප්තිමත් හිරු එළියේ පිරී ඇති ස්වීඩන් ලැප්ලන්ඩ් හි මෙම නව හෝටලය දැනටමත් ලොකයේ ප්‍රසිද්ධ ස්ථනයක් වී පවතිනවා.ලූල් ගඟේ පාවෙන රවුම් ව්‍යුහයක් වන මෙම හෝටලය ට ලගාවිය හැක්කේ ලී ඇවිදීමේ මාර්ගයෙන් පමණි.

මෙම පාවෙන මන්දිරය මධ්‍යයේ ඇත්තේ යෝධ අයිස් නාන තටාකයකි.සීතල බිය නැති අමුත්තන්ට ලස්සන දර්ශනීය ස්පා අත්දැකීමක් මෙමගින් ලබගත හැක.

ආක්ටික් බාත් පිහිටා තිබෙන්නේ ස්වීඩන් ලැප්ලන්ඩ් හි ඉතා ආකර්ෂණීය ස්ථානයක ය.(සී.එන්.එන් ට්‍රැවල්)

හෝටලයේ කාමර 12 ගංගා ඉවුර වටා හා ජල අද්දර පිහිටා ඇති ස්කැන්ඩි-චික් කැබින්, නිරන්තරයෙන් වෙනස් වන අහස පසුබිම් කරගෙන සුව පහසු දර්ශනයක් එහි එන අමුත්තනට ලබාදෙයි.

ගෘහ නිර්මාණ ශිල්පීන් වන බර්ටිල් හාර්ස්ට්‍රෝම් සහ ජොහාන් කෞපි විසින් නිර්මාණය කරන ලද මෙම අපූරු ස්ථනය ක්ෘතිමව සැදූ ස්ථානයකට වඩා පරිසරයේම කොටසල් ලෙස සැලකිය හැකි බව පැවසෙනවා.

මෙහි පැමිණෙන සංචාරකයන් හට වලසුන් නැරඹීම, අශ්වයින් පැදීම සහ වනජීවී ඡායාරූපකරණය සිදුකල හැකි අතර ශීත කාලයේදි උතුරු ගෝලය ආලොකමත් කරනා උතුරු එලි නැරඹිමද සිඩ්


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk