BTS එහි “ඩයිනමයිට්” ගීතය ලොක ප්රසිද්ද බිල්බෝඩ් ගිත දර්ශකයේ Billboard Hot 100 පළමු ස්ථනයට පැමිණ තිබෙනවා.සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් දකුණු කොරියානු සංගිත කණ්ඩායම බිල්බොඩ් දර්ශකයේ ප්රථම ස්ථාන්ය හිමිකරගත් මුල්ම අවස්ථව මෙයයි.

ජේ-හෝප්, ජිමින්, ජින්, ජුන්ග්කුක්, ආර්එම්, සුගා සහ වී යන සාමාජිකයින්ගෙන් සමන්විත බීටීඑස්, හොට් 100 සඳහා පලමු ස්ථනයට පත්වූ පලමු දකුණු කොරියානු කණ්ඩායම වේ.
ඉංග්රිසි භාශාවට වඩා කොරියානු මිශ්ර භාශවකින් ගිත ගායනා කරනා BTS, K-POP සංගිත කණ්ඩායමක් වනවා. මේවන විට ලොකයේ ප්රසිද්දම පොප් සංගිත කන්ඩායම බවට පත්ව ඇත්තේ මෙම කන්ඩායමයි.