COVID-19 එන්නත:මුල් වටයේ 510 ක පිරිසකට ලබාදිමට පියවර


0

අප සියල්ලන්ම බලා සිටි COVID-19 එන්නත සම්බන්ද පර්‍යේශන මේවන විට මිනිස් අතහදා බැලිම් දක්වා ගෙන ගොස් තිබෙනවා . ඕනෑම එන්නතක් පමණක් නොව, බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මෙම එන්නතක් ලොව ප්‍රථම වරට වාණිජ නිශ්පාදනය කල හැකි එන්නත වනු ඇති බවයි.

කොරොන වයිරස් එන්නත පිළිබඳ මානව අත්හදා බැලිම් බ්‍රහස්පතින්දා සිට ආරම්භ වූ බව එක්සත් රාජධානියේ රජය නිවේදනය කරයි.

වෛරස් ආසදන සදහන එන්නත් පරියේක්ශා කාරන ආකරය

එක්සත් රාජධනියට අනුව කොරොන වයිරස් එන්නත වයස අවුරුදු 18 ත් 55 ත් අතර පුද්ගලයින් 510 ක් දක්වා පරික්ශ කිරීමට ඔවුන් සුදානම් වෙයි.මේ සදහා ස්වෙච්චාවෙන් 1112 ක පමණ පිරිසක් ඉදිරිපත්ව ඇති බව සදහන් වී ඇත.

මෙම එන්නත සදාහ පරික්ශා කිරීමට එක්සත් රාජධානිය පවුම් මිලියන 20 ක අමතර මුදලක් පර්‍යේශකයන් හට වෙන කර ඇත.මීට අමතර ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි ක්‍රියාත්මක වන තවත් කොරොනා වෛරස් එන්නතක් සදහා පවුම් මිලියන 22.5 ක් ලබාදෙන බව වාර්තාවේ


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk