ඊශායාලයේ David’s Sling Weapons System (DSWS) යනු දැනට පවතින දියුනුම ,කාර්යක්ශතම මිසයිල ආක්ශන පද්ධතියයි.
එය එක්සත් ජනපදය සමඟ සංවර්ධනය කරන ලද කෙටි දුර මිසයිල,බැලස්ටික් මිසයිල,ක්ෲස් මිසයිල ,ඩෝර්නා යානා වලින් ආරක්ශා විමට නිපදවූ පද්ධතියකි.

ඩේවිඩ්ගේ ස්ලිං හී ප්‍රධාන අරමුණ වනුයේ කලාපිය විරුද්ධවාදින්ගේ මිසයිල සහ රොකට් වලට එරෙහිව ඊශ්‍රායලයේ මධ්‍යම මට්ටමේ ආරක්ෂක වළල්ලක් ලෙස සේවය කිරීමයි.
2016 මාර්තු මාසයේදී ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂක සංවිධානය කියා සිටියේ ඩේවිඩ්ගේ ස්ලිං යනු මිසයිල ප්‍රහාර සදහා වඩාම කාර්ස්යශම මිසයිල් ප්‍රහාර වලකවන පද්ධතිය ලෙසයි.
“ලෝකයේ වඩාත්ම විප්ලවීය නවෝත්පාදනය” බවත් එය “සිවිල් වැසියන්ට වර්තමාන හා අනාගත තර්ජන වලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලයට වඩාත් ඵ්ලදායි ලෙස ඉඩ සලසන” බවත්ය.

මෙම යොදාගන්නා පද්ධතියේ මිසයිල කොටස් දෙකකින් යුක්ත වේ.මාර්ච් 7.5 වේගයෙන් කිලෝමිටර් 15 ක උසකට ලගාවන අතර කිලෝමිටර් 40 සිට 300 ක පරාසයක් පුරාවට ප්‍රහාර එල්ල කිරීමට මෙම පද්ධතියට හැකියාව ඇත.

මෙම මිසයිල ආරක්ශන පද්ධතියේ ඇති මිසයිල වල ඉදිර්පස කොටසේ රෙඩාර් පද්ධතිය අදෝරක්ත කිරන පාර්ග සෙවීමෙ සංවේදක සවිකර ඇත.
මෙම පද්ධතියේ එක මිසයිලයක් ඩොලර් මිලියන 1 වටිනා බව පැවසෙනවා.එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය 2008 අගෝස්තු මාසයේදී ඩේවිඩ්ගේ ස්ලිං පද්ධතිය ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ගිවිසුමක් අත්සන් කළහ.
එක්සත් ජනපදය 2006 සිට මෙම වැඩසටහන සඳහා දායක වී ඇත. 2006 සිට 2015 දක්වා එය ඩේවිඩ්ගේ ස්ලිං සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 840 කට වැඩි දායකත්වයක් ලබා දී ඇති.