Whatsapp අවසානයේ දී බේරෙයි ?


1

ෆේස්බුක් සිය ජනප්‍රිය පණිවුඩකරණ සේවාව වන වට්ස්ඇප් හි දැන්වීම් පෙන්වීමේ සැලසුම් අතහැර දමා ඇති බව වාර්තා වනවා .

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වාර්තාවකට අනුව , වට්ස් ඇප් වෙත දැන්වීම් ඒකාබද්ධ කිරීම සඳහා වැඩ කරන කණ්ඩායමද ෆේස්බුක් සමාගම විසින් විසුරුවා හරින ලද බව පැවසෙනවා. ව්‍යාපෘතියට අදාළ කේතය පවා යෙදුමෙන් මකා දමා ඇත.

වට්සැඵී දැන්වීම් පෙන්වීමට ගත් තීරනය නවතී

ෆේස්බුක් 2014 දී ඩොලර් බිලියන 19 කට වට්ස්ඇප් මිලදී ගත් විට , මාර්ක් සකර්බර්ග් පැවසුවේ චැට් ඇප් එකේ දැන්වීම් හඳුන්වා දීමට සමාගම බල නොකරන බවයි.

වඩා හොඳ ඉලක්ක ගත දැන්වීම් කරනයක් කිරීම සඳහා 2016 දී වට්ස්ඇප් සහ ෆේස්බුක් පරිශීලක දත්ත කිහිපයක් බෙදා ගැනීමට පටන් ගත්තේය . වට්ස් ඇප් හී දැන්වීම් පෙන්වීමට ගත් තීරණය වට්ස්ඇප් හි සම-නිර්මාතෘ ජෑන් කෝම් 2018 දී සමාගමෙන් ඉවත් වීමට ප්‍රධාන හේතුවක් විය .


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk