MSC නෞකාවේ සිටි ශ්‍රි ලාංකිකයා සහ ජර්මානු හෘද රෝගියෙකු නාවික හමුදාව විසින් ශ්‍රි ලංකාවට ගෙනඑයි


0

එම්.එස්.සී.මැග්නිෆිකා නෞකාවේ කපිතාන්වරයාගේ ඉල්ලීම පරිදි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය 75 හැවිරිදි ජර්මානු ජාතිකයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රි ලංකාව තුලට රැගෙන එනු ලැබුවා.නාවික හමුදාව විසින් ශ්‍රී ලාංකික සූපවේදියෙකු ද මෙම නෞකාවේ සිට ආපසු ශ්‍රි ලංකාවට ගෙන්වා ගන්නා ලදී.

ඔහු වරායේ විෂබීජ නාශක පියවර වන් ගෙන ඇති අතර දින 21 ක් බූස්ස නිරෝධායන වෙත යැවීමටද පියවර ගෙන ඇත.

නාවික හමුදා ප්‍රකාශක ඉසුරු සූරියබන්දර මහතා පැවසුවේ හෘද රෝගියෙකු වන ජර්මානු කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙරළට ගෙනැවිත් ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

නිසි විශබීජහරණ විදිවලට අනුව ජර්මානු කාන්තාව වරාය පරිශ්‍රයේදී විෂබීජහරණය කර ඇති බව ඔහු පැවසීය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk