පරිසරය රැකගැනිමට මිලදිගන්නා ඉලෙක්ට්‍රික් රථ සදහා රජයෙන් මුදලක්


0

නව විදුලි වාහනයක මිලදී ගන්න සඳහා මුදල් ලබා දීමෙන් නෙදර්ලන්තය තිරණය කර තිබෙනවා මේ වසරේ හරිත ප්‍රවාහන ක්‍රම රටේ ජනප්‍රිය කිරිමා මෙම තිරනය සඳහා සහාය වනු ඇත.

මේ වසරේ ජූලි 1 වනදායින් පසු නව විදුලි මෝටර් රථයක් මිලට ගන්නේ නම්, එහි පිරිවැය සඳහා ඔබට රජයෙන් ඩොලර් 4,000 ක් ( රු 725773.60) ලබාදෙනු ලබයි. ඔබ පාවිච්චි කළ, දෙවන වරට EV මිලදී ගන්නේ නම්, ඔබට ඩොලර් 2,000 ( රු 401171.36 ) මුදලක් ලබා දෙනු ලබයි.

ඩොලර් 4,000 ක සහනාධාරය වලංගු වන්නේ ඩොලර් 45,000 (ඩොලර් 49,744) දක්වා වූ මෝටර් රථ සඳහා පමණි. එය සැබවින්ම වෙළඳපොළේ ඇති කුඩා රථවනහන ඉල්ලක කර ඇත.

පෙට්‍රල් කාර් භාවිත කරන මිනිසුන් ඉලෙක්ට්‍රික් රථ මිලදී ගැනිම සඳහා මූල්‍ය දිරිගැන්වීම් ලබා දුන් පළමු රට නෙදර්ලන්තය නොවේ.මේට පෙර එකස්ත් රාජධානියද මෙවැනිම දිරිගැන්වීම් ලබාදී ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk