එක්සත් ජනපද ගුවන් හමුදාව ඉන්දියානු සාගරයේ රහසිගත හමුදා මුරපොලක් වන ඩියාගෝ ගාර්ෂියා වෙත බී -52 ස්ට්රැටෝෆෝරස් දිගු දුර බෝම්බ හෙලන යානා හයක් පිටත් කර තිබෙනවා මේ සමග තුන් වන ලෝක යුද්ධය පිලිබද ඇති ආතතිය වැඩිවී තිබෙනවා.

ලුසියානා හි බාර්ක්ස්ඩේල් ගුවන් හමුදා කඳවුරෙන් මෙම යානය පිටත්ව ඇත.එමෙන්ම මේ වන විට 4000 ක ඇමරිකානු හමුදාවක් ගල්ෆ් කලාපයට පිටත් කොට යවා තිබෙනවා.