Whatsapp ජනවාරි සිට දුරකථන රැසකට නැ?


2

අද සිට එනම ජනවාරි මස 1 වනදාසිට වට්ස් ඇප් සේවාව දුරකථන රාශ්‍රියකට සේවා සැපයීම නවත්වා තිබෙනවා.මෙලෙස වට්ස් ඇප් සේවාව නවත්වා ඇති දුරකථන වන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.3.7 මෙහෙයුම් පද්ධතිය සහ ඊට පෙර පැවති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති භාවිතා කරනා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සහ iOS 8 සහ ඊට පෙර පැවති මෙහෙයුම් පද්ධති යොදාගන්නා දුරකතනයි.

වට්ස් ඇප් 2020 පැරනි දුරකථන වලට ලබාදීම අත් හිටවයි

ඉහත දක්වන ලද පැරණි මෙහෙයුම් පද්ධති ඇති දුරකථන වලට නව ගිනුම් සැදීම,නැවත verify කිරීම 2020 පෙබරවාරි 1 සිට සිදු කිරීමට නොකි බව සදහන් වනනවා.කෙසේ නමුත් JioPhone වෙතින් හදුන්වා දුන් KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධතියට තව දුරටත් සේවාව සපයන බව වට්ස් ඇප් ප්‍රකාශක සිටිනවා.

‌ඒවාගෙම 2019 දෙසැම්බර් මස 31 සිට වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය භාවිතා කරනා දුරකතන වලටද වට්ස් ඇප් සහය නොදක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.කෙසේ නමුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇති දුරකථන වලට දෙසැම්පර් 31 න් පසුවත් ඔවුන්ගේ Chat history භාගත කරගත හැකි බවයි වට්ස් ඇප් පවසන්නේ.


Like it? Share with your friends!

2

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk