සවස් වරුවේ ලන්ඩන් භූගත වේදිකාවක් හරහා මීයන් දෙදෙනෙකු සැරිසරන අයුරු බොහෝ දෙනෙකුට නගරයේ ජීවිතයේ අකමැති අංගයකි.
නමුත් තරුණ ඡායාරූප ශිල්පියෙකු ලබාගත් ඒ ඡයාරුපය නිසා ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයෙන් වනජීවී ඡායාරූප ගෞරවනීය ඡායාරූප සම්මානය ලැබි ඇත.

රූපයේ දැක්වෙන්නේ උමං දුම්රිය ස්ථානයක ඉතිරිව ඇති කුඩා කැබලි කිහිපයක් මත සටන් කරන මීයන් දෙදෙනෙකි.ඔහු පවාසා සිටින්නෙ ඔහු එම ඡයාරුපය ගැනීමට මධ්‍යම ලන්ඩන් දුම්රිය ස්ථානවල බිම වැතිර සිටින අතරතුර මගින් තමා දෙස කුතුහලයෙන් බැලූ බවයි.