උමං දුම්රිය වේදිකාවේ මීයන් දෙදෙනාගේ ඡායාරූපය ගෞරවනීය ඡායාරූප සම්මානය දිනා ගනී


0

සවස් වරුවේ ලන්ඩන් භූගත වේදිකාවක් හරහා මීයන් දෙදෙනෙකු සැරිසරන අයුරු බොහෝ දෙනෙකුට නගරයේ ජීවිතයේ අකමැති අංගයකි.
නමුත් තරුණ ඡායාරූප ශිල්පියෙකු ලබාගත් ඒ ඡයාරුපය නිසා ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයෙන් වනජීවී ඡායාරූප ගෞරවනීය ඡායාරූප සම්මානය ලැබි ඇත.

එක්සත් රාජධානියේ සෑම් රෝව්ලි විසින් ලබාගන්නා ලද : හිස් ලන්ඩන් භූගත වේදිකාවක මීයන් දෙදෙනෙකු සටන් කරන ආකාරය දැක්වෙන රෝව්ලිගේ පින්තූරය.(සෑම් රෝව්ලි / වසරේ වනජීවී ඡායාරූප ශිල්පී)

රූපයේ දැක්වෙන්නේ උමං දුම්රිය ස්ථානයක ඉතිරිව ඇති කුඩා කැබලි කිහිපයක් මත සටන් කරන මීයන් දෙදෙනෙකි.ඔහු පවාසා සිටින්නෙ ඔහු එම ඡයාරුපය ගැනීමට මධ්‍යම ලන්ඩන් දුම්රිය ස්ථානවල බිම වැතිර සිටින අතරතුර මගින් තමා දෙස කුතුහලයෙන් බැලූ බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk