ඇමරිකාවේ කොර්නා රෝගින් තවත් වැඩි වේ සහයට රෝහල් නෞකාවක් යොදාගනි


0

මේවන විට ගෝලීය කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 102,000 ඉක්මවා ඇත.ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා මේ වන විට නිව් යෝර්ක් ප්‍රාන්තයේ කොරෝනා වයිරස් රෝගීන් වැඩි වී ඇත.

මර්සි නෞකාව (Photo by Mario Tama/Getty Images)

මේ වන විට කොරොනා වෛරසයට නිරාවරණය වීමේ අවදානම හේතුවෙන් ඉලිනොයිස් හි රැඳවියන් දහස් ගණනක් වහාම නිදහස් කරන මෙන් සිවිල් සංවිධන ඉල්ලා ඇති අතර මෙම ඉල්ලිමට ෆෙඩරල් විනිසුරුවරයෙක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිව්‍යෝක් නුවර කොරොනා වෛරයස වැලදී නොමැති සාමාන්‍ය රෝගින් සදහ ප්‍රතිකාර කිරීමට USNS Mercy නෞකාව යොදාගන්නා අතර මෙය නිව්‍යෝක් වරයේ නැංගුරම්ලා තිබෙනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk