මේ වසරේ සනී ලියොන් සහ ඇගේ පවුලේ හැලොවීන් වෙනුවෙන් නිර්මානය කරන ලද ඇදුම් බියජනක වනවාට වඩා ප්‍රියජනක බව ප්‍රකාශක හැකී. නිළිය, සෑම වසරකම මෙන්, සැමියා ඩැනියෙල් වෙබර් සහ ඔවුන්ගේ දරුවන් වන නිෂා, ආෂර් සහ නෝවා සමඟ හැලොවීන් සැමරුම්වල පින්තූර බෙදා ගත්තාය.
අදාල ඡයාරුප සමග ඒ සිටින්නේ කවුද යන්න පවා නිළිය පැහැදිලි කළා. . ඇය පෝස්ට් එකට ශීර්ෂ පාඨය මෙලෙස දැක්විය: “අපි Webers සහ මිතුරන්! සුභ හැලොවීන්! ඩැනියෙල්- ජෝකර්, නීශා – Raya, ආශර් – බිලිප්, නොහා – Skeleton and සනි ලියෝන් – මැඩ් හන්ටර්.” පින්තූර සනීගේ ඉන්ස්ටෆෑමයේ ඇගේ රසියකන් අතර විශාල ආදරයක් ලබා ගත්තේය.
සනී ලියොන් මේ වන විට රන්විජය සිංහ සමඟ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වන Splitsvilla හි නිවේදිකාවක් ලෙස පෙනී සිටියි. නිළිය රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වන Bigg Boss Season 5 සමඟින් ඉන්දියානු විනෝදාස්වාද කර්මාන්තයට පිවිසියාය . ඇය Jism 2, Hate Story 2, Ragini MMS 2 සහ Ek Paheli Leela වැනි බොලිවුඩ් චිත්‍රපටවල පෙනී සිට ඇත.