ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා අනුෂ්කා ෂර්මා සහ ඇගේ දියණිය වනිකා විරාත් කෝලි සමඟ එංගලන්තයට ගියහ. නිළිය කාලගුණය භුක්ති විඳිමින් ක්‍රීඩාංගණයේ පින්තූරයක් බෙදා ගත්තාය. එංගලන්තයේ සිටියදී අනුෂ්කා ෂර්මා සහ දියණිය වනිකාගේ ඡයාරුපයක්ම අන්තර්ජාලයේ දක්නට නොලැබේ. 2021 ජනවාරියේදී තම අලුත උපන් දියණිය වනාමිකා පිළිගත් මෙම යුවළ, තම දියණිය ඉපදුණු දා සිටම ඇයගේ අදහස් සමාජ මාධ්‍යවල පළ කර නැත.
කෙසේ වෙතත්, මෙම යුවළ අලුත උපන් දරුවා සමහ ජීවිතය භුක්ති විඳ ඇති අතර අනුෂ්කාගේ නවතම පෝස්ටුව ඊට සාක්ෂියකි. ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි වල සවුත්හැම්ප්ටන් හි ඒගාස් බෝල් ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් අනුෂ්කා බෙදාහදා ගත් අතර කාලගුණය කෙතරම් අනපේක්ෂිතදැයි පෙන්වීමට “ඉංග්‍රීසි කාලගුණයක් ” යනුවෙන් ලිවීය. පවුලේ අය එංගලන්තය බලා පිටත්ව යන විට අනුෂ්කා, විරාත් සහ ඔවුන්ගේ දියණිය වනිකාගේ ඡායාරූප කිහිපයක් ගැනීමට පැපරාසි ඡයාරුපශිල්පින් සමත් වීතිබුනේය. අනුෂ්කා වාමිකා ළදරු වාහනයක තබාගෙන සිටිය එය ඡයාරුපයේ සදහන් විය .