ඔවරේට හයේ පහරවල් පහක් සමගින් අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹායම රාජස්ථාන් රෝයල්ස් විසින් සිදුකරල බව ප්‍රකාශාවේ


0

අයිපීඑල් ඉතිහාසයේ ඉහළම හඹායාමේ අගය වන ලකුනු 224 ක් හබාගොස් රාජස්ථාන් රෝයල්ස් විසින් ලකුනු 226 ක් ලබාගෙන ජය ග්‍රහනය කලේය . 2008 දී ආරම්භක ඩෙකන් චාජර්ස් පිලට එරෙහිව ලකුණු 215 ක ජයක් ලබා ගැනීමට රෝයල්ස් කණ්ඩායම සමත් විය.

අවසන් ඕවර පහ තුළ රෝයල්ස් විසින් රැස් කළ ලකුණු 86, අයි.පී.එල්. හි සාර්ථක හඹා යාමකදී හිමිකරගත් වැඩිම ලකුණු සහ සියලු විස්සයි 20 තරගවලදී දෙවන ඉහළම ලකුණු වනවා. ෂෙල්ඩන් කොට්‍රෙල්ගේ පන්දුවකට 18 වැනි ඕවරයේදී හයේ පහර 5 ක් එල්ල කරමින් රාහුල් ටෙවාටියා වීරයා බවට පත්විය. ඔහු පන්දු 31 කදී ලකුණු 53 ක් රැස් කළේය. .මෙය මීට පෙර සිදුකර ඇත්තේ ක්‍රිසිගේල් විසින් පමනි.පන්දුවට පහර දුන් මයාන්ක් අගර්වාල් පන්දු 50 කදී ලකුණු 106 ක් රැස්කළේය.


  • රාජස්ථාන් රෝයල්ස්: ඕවර 19.3 කදී කඩුලු 6 කට ලකුණු 226 ක් (සංජු සැම්සන් 85, රාහුල් ටෙවාටියා 53, ස්ටීව් ස්මිත් 50; මොහොමඩ් ෂාමි 3/53).
  • කිංග්ස් XI පන්ජාබ්: ඕවර 20 කදී කඩුලු 2 කට ලකුණු 223 (මයාන්ක් අගර්වාල් 106, කේ.එල්. රාහුල් 69; අංකිත් රාජ්පූට් 1/39).

Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk