ටෙස්ලා ටොයොටා වෙළඳපල සීමාව පසුකරයි


0

ටෙස්ලා ඉන්කෝපරේෂන් පසුගිය බදාදා ඉහළම ලොව වටිනාකමින් යුත් මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්විය. එහි කොටස් වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත්, විදුලි මෝටර් රථ නිෂ්පාදකයින්ගේ වෙළඳපල ප්‍රාග්ධනීකරණය හිටපු, පෙරමුණ ගෙන සිටි ටොයොටා මෝටර්ස් කෝපරේෂන් සමාගම අභිබවා යාමත් සමඟ ටෙස්ලා හී කොටස් වෙළඳාමේ 5% කින් ඉහළ ගොස් ඩොලර් 1,133 ක් වාර්තා කළේය.

ටෙස්ලා මොටර් රථවල ස්වංකිය පාලනය ඇතුලු ඉතාමත් සංකිර්ණ පහසුකම් ඔවුන්ගේ සැම නිශ්පාදනයකම ලබා දෙයි

වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 209.47 ක් – ටොයොටා වලට වඩා දළ වශයෙන් ඩොලර් බිලියන 6 ක් වර්තමානයේ ආයෝජකයින් විසින් අගය කරනු ලැබ ඇත.

ලොව ඇති වේගවත්ම ත්වරනය විමේ ඉංජිම ඇත්තේ ටෙස්ලා කාර් රථයටයි

ටෙස්ලා මේ වන විට ජෙනරල් මෝටර්ස් සහ ෆෝඩ් මෝටර් සමාගමේ ඒකාබද්ධ වටිනාකම මෙන් තුන් ගුණයකටත් වඩා වටිනාකමක් හිමි කරගෙන සිටිනවා. ටෙස්ලා හී කොටස්වල වටිනාකම ඉහළ යාම 2020 ආරම්භයේ සිට 163% කට වඩා ඉහළ ගොස් ඇති අතර විදුලි වාහනවල අනාගතය සහ ටෙස්ලාගේ නව තාක්ශනය පිළිබඳව ආයෝජකයින් අතර විශ්වාසය වර්ධනය කර ඇත.


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry