අද වන විට ශ්‍රී ලංකාව තුළ මයික්‍රෝ නමින් දේශීයව මූලස්ථාන සහිත මගී වාහන නිෂ්පාදකයෙකු සිටී. සමාගම 1995 පමණ සිට පැවැත්ත ගෙන එය ජාත්‍යන්තරයද ජය ගත් සමාගමකි.
කෙසේ වෙතත්, රටේ දෙවන මෝටර් රථ ව්‍යාපාරය වේගා වඩා විශාල ගෝලීය බලපෑමක් ඇති කළ හැකි සමාගමකි.වේගා නවෝත්පාදනයන් ලෙස හැඳින්වෙන අතර, 2015 දී එය සිය පළමු මගී වාහනය නිර්මාණය කරන බවට ප්‍රවෘත්ති පළ විය: අශ්වබල 900 ක විදුලි සුපිරි මෝටර් රථයක් සරලව “වේගා” ලෙස හැඳින්වේ.

මේ ලිපියෙන් අපගෙන එන්නේ ශ්‍රි ලංකාවේ වේගා කාර් රථය සහ ටෙස්ලා රොඩ්ස්ටා කාර් රථය ගැන තොරතුරු කිහිපයකි.ටෙස්ලා සමාගම කොතරම් දියුණු සහ තාක්ශනය අතින් ඉදිරියෙන් සිටියත් ලංකාවේ වේගා කාර් රථය ටෙස්ලා රොඩ්ස්ටා කාර් රථයට තරගයක් ලබාදිමට සමත්වන තත්වයට පැමිණ තිබෙනවා.

ටෙස්ලා රොඩ්ස්ටර් කාර් රථයට තත්පර 1.9 දී පැයට සැතපුම් 60 ක වේගයක් ලබා ගැනීමට හැකියාව ඇති අතර ලංකාවේ වේගා කාර් රථයට තතපර 3.1 දී පැයට සැතපුම් 62 ක වේගයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
වේගා කාර් රථයේ විදුලි එංජින් වලට 760Nm ඇඹරුම් ව්‍යාවර්තයක් රෝදමත ඇති කිර්මට හැකියාව තිබෙනවා.ටෙස්ලා රොඩ්ස්ටර් කාර් රථයට 1000Nm ක ඇඹරුම් ව්‍යාවර්ථයල් දීමට හැකියාව තිබෙනවා.
අශ්ව බල 804 බලයක් සහිත වේගා කාර් රථයට කිලෝමිටර් 300 ක් එකවරක් බැටරි අරෝපනය කිරිමෙන් ගමන් ගැනිමට හැකියාව තිබෙනවා.කෙසේ නමුත් ටෙස්ලා රොඩ්ස්ටර් කාර් රථය කිලෝමිටර් 900 ක පරාසයක් අශ්ව බල 248 ක එංජිමකින් ලබා දෙනවා.

ටෙස්ලා රොඩ්ස්ටර් කාර් රථයට පැයට හැතම්මැ 250 කැ උපරිම වෙගයක් ලබාගත හැකි අතර වේගා කාර් රථයට ලබාගහ හැක්කේ පැයට කිලෝමිටර් 150 ක උපරිම වෙගයකි.
ටෙස්ලා සමාගමේ රොඩ්ස්ටර් යනු ඔවුන්ගේ නවතම මොටර් රථයයි ඔවුන් වසර ගනනක් පරික්ශන සහ අත් හදාබැලිම් වලින් සහ බිලියන ගනනි මුදල් ආයොජන මත ටෙස්ලා සමාගමේ රොඩ්ස්ටර් කාර් රථය මෙවැනි තතායට රැගෙන ඇවිත් ඇත.නමුත් ශ්‍රි ලංකාවේ වේගා කර් රථය ශ්‍රි ලංකා සමාගමක් සහ ශ්‍රි ලංකික විද්වතුගේ දැනුමෙන් ඉතාම හොද ස්ථනයක පවතිනවා.

වේගා කාර් රථයේ MOTOR CONTROLLER පද්ධතිය ඔවුන් විසින්ම නිපදවන ලද පද්ධතියක් වනවා සම්පුරණ ඩිජිටර් පද්ධතියක් වන මෙය මගින් කාර් රථයේ රෝද පාලනය කිරිම සිදුකරනු ලබනවා බැටරි බලය උපරිම සුරකමින් රොද වලට නිසි ලෙස බලය බෙදා දෙන්නේ මෙම පද්දතියයි.මෙම පද්ධතිය සිසිල් කිරීමට pin-fin කූලින් ව්‍යහය නෞව කූලින් පද්ධතියක්ද ඔවු න් නිර්මාණය කර තිබෙනවා.
මෙහෙ ඇති දිගුකාලින වාසිය නම් මෙම පද්දතිය සම්පූර්ණයෙන් ඔවුන් නිර්මාණය කල නිසා ඉදිරියේදි ඔව්න් නිශ්පාඩන්‍ය කරන වහන වලට මෙව ලොකයේ ඉදිරියට නිශ්පාදනය වන විදුලි රථ වලටද මෙම පද්ධතිය යොදා ගත හැකි විමයි.