නව වසරේ ඉලක්ක ජයගන්න හැටි:විශාල අලුත් අවුරුදු ඉලක්ක වෙනුවට කුඩා අලුත් අවුරුදු ඉලක්ක සාදන්න හැටි


0

ඊළඟ අවුරුද්දේ අපි අපේ ජීවිත වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න ගැන අප සියලු දෙනා සිතීමට පටන් ගැනිම සිදුකර යුත්තේ නව වසර අරම්භවීමට ප්‍රතමයි.2020 සඳහා ඔබගේ බලාපොරොත්තු සහ සිහින කුමක් වුවත්, ඔබ ඒවා කුඩා ඉලක්ක බවට පරිවර්ථයන කළහොත් ඔබ නව වසර සාර්ථක කරගනු ඇත.

බොහෝ අවස්ථාවලදී මිනිසුන් බලාපොරොත්තු සහ ඉල්ලක ගැන කතා කරන විට ඔවුන් කතා කරන්නේ විශාල බලාපොරොතුවක්/ඉලක්කයක් සරලව හදුන්වා මිසා එහි කුඩා කුඩා කොටස් ගැන නොවේ.විශාල ඉල්ලකයක් ඔබට එකපාරටම සපුරා ගැනිමට නොහැකිවනු ඇත.

(istockphoto)

නිදසුනක් වශයෙන්, ඔබ කිසි විටෙක ව්‍යායාම් ශාලාවකට ගොස් නොමැති නම්,ඔබ එකපාරට 2020 වසරේ ශරීරය අඩුකරගැනීමට ව්‍යාමය මධ්‍යස්ථනය දිනපතා නොයනු ඇත.ඔබට නව වසරේ ශරීරයේ බර අඩු කර ගැනිමට අවශ්‍යනම් ඔබගේ ඉලක්කය කුඩා කොටස් වලට වෙන කර එකිනෙක සපුරා ගත යුතුය.පලමුව ඔබ ඔබට පහසු ව්‍යාම මධ්‍යැස්ථනය සොයා ගත යුතුය.ඉන්පසුව අන්තර්ජලයේයෙන් ව්‍යායම පිලිබද සදහන් ලිපි කිහිපයක් කියවා වැඩේ කෙරිගෙන යන ආකාරය ගැන දල ආදහසක් ලබාගත යුතුය ඉන්පසුව ඔබට ව්‍යාම මධ්‍යස්ථායට යා හැක.

ඔබට නව වසරේ වෙනස් වීමට අවශ්‍යනම් එය එක රැයකින් සිදු නොවෙනු ඇත. ඔබ ඒ වෙනුවට එම වෙනස කුඩා කොටස් වලට වෙන කර කොටසින් කොටස සාර්තකත්වය පත්කරගෙන අවසනයේ ඔබ බලාපොරොත්තුවෙන වෙනස ලබගත හැකිවනු ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk