නිවසක් නොමැතිව අසරණව සිටි සුරතල් සුනඛ්‍යත් නව ජනපති සමග ධවල මන්දිරයට යන බව ප්‍රකාශවේ


0

ඇමරිකාවේ ඉහළම රැකියා දෙක සඳහා ජෝ බිඩෙන් සහ කමලා හැරිස් තෝරා පත් කර ගැනීම සමග ප්‍රථ. ඔවුන් සමග ධවල මන්දිරයට ගිය පළමු ගලවා ගන්නා ලද සුනඛයා ද වන්නේද බයිඩ්න් ගේ සුරතල් සුනකයයි.බයිඩ්න් හට මේහර් සහ චැම්ප් යනුවෙන් සුරතල් සතුන් දෙදෙනෙක් සිටි.

2008 සිට බයිඩ්න් පවුලට චැම්ප් සිටී, එබැවින් ඔහු D.C හි ජීවිතය ගැන හුරුපුරුදු නමුත් එය මේජර් සුරතල් සුනකයා නගරයේ ජිවත් වෙනේ පළමු වතාවට වනු ඇත.මේජර් සොයාගෙන ඇත්තේ බයිඩ්න් විසින් අතරමංවි නිවසක් නොමැතිව විටිනා සුනඛ්‍යන් බලාගන්න ස්ථානයකින් වන අතර ධවල මන්දිරයට ගිය පළමු ගලවා ගන්න ලද සුනඛයා බවට පත්වීමට ඔහු සූදානම් වේ.ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ගත වූ සිව් වසර තුළ ධවල මන්දිරයට කිසිදු බලු පැටියෙකු සිටියේ නැත.ජනාධිපති බරක් ඔබාමා සහ ඔහුගේ පවුලට බෝ සහ සනී යන සුනඛයන් දෙදෙනෙකු සිටියේය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk